ෆෙඩරල් විසඳුමක් ලැබෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා – සුමන්දිරන්

“අතුරු වාර්තාවෙන් අපි භාගයක් ජයග්‍රහණය කර තියෙනවා“ යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි. ශ්‍රී ලංකාව ඒකීය පාලන රටක්, බලතල සියල්ල මධ්‍යගතව තිබිය යුතුයි යන ස්ථාවරය වෙනස්වී, පාලන බලය මධ්‍යම සහ පළාත්වලද තිබිය යුතු යැයි කියන මූලික වෙනස තමයි අතුරු වාර්තාවේ පළමු පිටු දෙකෙදී සඳහන් කර ඇති බව සුමන්දිරන් මහතා පෙන්වාදී … Continue reading ෆෙඩරල් විසඳුමක් ලැබෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා – සුමන්දිරන්